Wednesday, May 21, 2014

Breast painting girl



පියයුරු වලින් චිත්‍ර අඳින කාන්තාව

චිත්‍ර ඇඳීම සාමාන්‍ය දෙයක්. නමුත් කෙනෙක් තමන්ගේ තනපුඩු එහෙමත් නැත්නම් පියයුරු වලින් චිත්‍ර අඳිනවනම් ඒක පුදුමාකාර දෙයක්. ඇමරිකාවේ වාසය කරන ලතින් කාන්තාවක් වන Kira Ayn Varszegi තමයි මේ අපූරු කාන්තාව වන්නේ. ඇය තමන්ගේ පියයුරු භාවිතා කරලා අඳින් චිත්‍ර ඉතාමත් අලංකාර ඒවා වන අතරම ඒවා ඉතාමත් ඉහල මිලකට අලෙවිවීමද සුවිශේෂී සිදුවීමක්. ඇය විසින් එසේ නිර්මාණය කල චිත්‍ර කීපයක් ඔබට බලන්නට පුළුවන්.







අපූරුයි නේද ඇගේ නිර්මාණ. ඇත්තටම මේක අලුත්ම සංකල්පයක්. ඔබත් ඕනමනම් උත්සහ කරලා බලන්න.

No comments:

Post a Comment