ශකීරා යනු මෙරට පවා බොහොමයක් රසිකයන්ගේ හිතට ඇතුල්වූ බටහිර ගායිකාවක් සහ නිරූපිකාවකි. ශකීරා තරම් නොවූවත් රිහානාද එසේම ජනප්‍රිය තරුවකි. මේ දෙදෙනා එක්ව නිර්මාණය කල Can't remember to forget you යන ගීතය ලොව පුරාම කැලඹීමට පත්කලේ එහි ඇති සරාගීබව නිසාම වන බව රහසක් නොවේ. ඇතැම් රටවල් එම ගීතය ප්‍රදර්ශනය පවා තහනම් කලේ එහි ඇති අත්‍ය අනුරාගීභාවය නිසාවෙන්මය.
කෙසේ වෙතත් මේ දෙදෙනා නම් පවසන්නේ තමන්ගේ නිර්මාණය සාර්ථක බවයි. විශේෂයෙන්ම ලොව පුරා ගීත දර්ශක වල ධාවනය වුණ මෙම ගීතය සැබෑ ලෙසම ඔවුන්ගේ සාර්ථකත්වයක් වුනත් ලොව පුරා එය කැලඹීමක් ඇති කලේ නිර්මාණාත්මකභාවයෙන් නොව එහි ඇති සාරාගීභාවය නිසාම බව පිළිගත යුතුය.