Saturday, May 17, 2014

Funny Video song for Narendra Modi

මෝඩි වෙනුවෙන් නිර්මාණය කල ගීතය
අන්තර්ජාලයේ සුපිරි ප්‍රතිචාර
ඉන්දියානු මහ මැතිවරණය ජයග්‍රහණය කල භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි තමයි අද ලෝකෙම ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන්නේ. ඒ අතරේ මෝඩිගේ ජය වෙනුවෙන් විවිධ පාර්ශව විවිධ ආකාරයේ සැණකෙලි පවත්වද්දී ඉන්දියානු ජාතික පුවත්පතක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෝ පිරිසක් එකතුවෙලා අපූරු ත්‍රිමාණ වීඩියෝ පටයක් නිර්මාණය කලා. ඒ මෝඩි වෙනුවෙන්මයි.


මෝඩිගේ ජයග්‍රහණයෙන් සතුටට පත්වෙන භාරතීය ජනතා පක්ෂයේ මිතුරන් සමග නර්තනයේ යෙදෙන මෝඩි සහ මූණ නරක් කරගෙන ඉන්න කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා සහ අගමැති අපේක්ෂක රාහුල්ගේ රුවද එහි අන්තර් ගත වෙනවා.

විඩියෝ පටය පහතින් >>>>


No comments:

Post a Comment