Saturday, May 17, 2014

Police cop killer has been killed


ආයුධ පෙන්වන්නට යද්දී පොලීසිය වෙඩි තබයි
තවත් සැකකරුවන් අතඅඩංගුවේ

කුරුණෑගල බඩගමුවේදී නිරායුධ පොලිස් කොස්තාපල්වරයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් අයෙක් මරාදමා අනෙකාට මාරාන්තික තුවාල සිදුකල කල්ලියේ ප්‍රධාන සැකකරු වන හිටපු හමදා සෙබලෙක් අද මහනුවර උඩනුරවර දී පොලිස් වෙඩි පහරකින් මරණයට පත්ව ඇත. අද උදෑසන සඟවා ඇති ආයුද පෙන්වීමට යන අවස්ථාවේදී පොලිස් ග්‍රහණයෙන් මිදීමට උත්සහ කිරීමේදී පොලීසිය විසින් වෙඩිතබා ඇත.


ඊයේ සවස සිය බිරිඳ සහ දියණිය සමග තෙල්දෙණිය ප්‍රදේශයට යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූ අතර එහිදී සිදුවූ වෙඩි තැබීමකින් ඔහුගේ දියණියටද තුවාල සිදුවී රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් කීපදෙනෙක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටී.

No comments:

Post a Comment